කාට කියන්නද ඉතින් මේවා, ලක්ෂ ගානක් මිනිස්සු චන්දෙ දිලානෙ පත් කරල තියෙන්නෙ. පබා පත් කරපු එකේ ඉතින් මේක පුදුමයකුත් නෙවෙයි.
Wednesday, August 4, 2010
Tuesday, July 27, 2010
youtube වල snake ගහමුද?
මේක කට්ටිය දන්නවත් ඇති, දන්නෙ නැති කට්ටිය අහගන්න :)
youtube වල අලුත් Easter Egg සීන් එකක් තියෙනව, youtube සයිට් එකට ගිහිල්ල කැමති විඩියො එකක් ලොඩ් කර ගන්න. හැබැයි අලුත් youtube player එක තියෙන්න ඔනේ තොර ගත්ත විඩ්යො එකෙ, දැන් විඩියො එක pause කරල left arrow key එක ඔබාගෙන ඉන්න.
මන් පොඩි විඩියො tutorial එකකුත් හැදුව,

Tuesday, June 8, 2010
SQLite ගැන මොකද හිතන්නෙ?
php සහ mysql වලින් දිගටම වැඩ කරන කොට හිතෙන්නෙ mysql තරන් php වලට සිරාවට ගැලපෙන DB එකක් තවත් නැහැ කියල, එත SQLite හදිස්සියෙ පොඩ්ඩක් කරන්න සෙට් උනම තමයි තෙරුනෙ SQLite වල තියෙන අතල් එක, පට්ට ලෙසි. සෙර්වෙර් නැහැ,flat file එක ඔන තැනකට copy කරලා use කරන්න පුලුවන්.
කවුරු හරි ඉන්නවද SQLite විතරක් use කරන mysql විසි කරල

Saturday, February 27, 2010
Thursday, January 28, 2010
ජන මතය
මේ බ්ලොග් එකට සමු දෙනවා කිව්වට, සමු දුන්නෙමනැ, හිහ් හිහ්...
මම මෙවර චන්දය දුන්නේ ජෙනරාල්ට, එසේ කලේ මේ ජරාවී ඇති දෙශපාලනය සැබැ ලෙස වෙනසක් එතුමට සිදු කල හැකිවෙයි සිතු නිසාය.
මුලදි මා කිසිවෙකුටත් චන්දය නොදි සිටීමට තීරණය කලත්, රජයෙන් ජෙනරාල් හට ගැසු මඩ ඉවසිය නොහැකි නිසාම චන්ද තීරයක් සදහා තල්ලු විය.
නමුත් දැන් ජන මතය පැහැදිලිය, මම ඒ සමග එකග නොවුනත් එයට හිස නමමි.
මිනිසුන් මේ තරමටම රජ සංකල්පයට කැමැත්තක් දක්වන්නේ ඇයි?

Saturday, June 20, 2009
මම මේ බ්ලොග් එකට සමු දෙමි
මේ බ්ලොග් එක මන් තව දවස් 2කින් අයින් කරන්න ඉන්නේ,
මේ බ්ලොග් එක බලපු හැම කෙනෙක්ටම තුති :)
වෙලාවක් ලබුන වහාම අලුත් සිංහල බ්ලොග් එකක් කරන්න ඉන්නෙ වෙබ් නිර්මානය, php, CSS, HTML දැනුම බෙදා ගන්න.
ඔයගොල්ලො සියලු දෙනාට ජය වේවා!!!

Thursday, June 18, 2009
කුප්පියට පොඩි හෙල්ප් එකක් ඔනේ
මම මේ බලුවේ කුප්පියෙ විඩියො පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි ඉන්ට්‍රො එකක් දන්න කියලා, පුලුවන් විදියට එකක් කලා බලල පොඩි කමෙන්ට් එකක් දෙන්න හොදද නරකද කියලා music.
මට ඉතින් සංගිතයට කිසි හැකියාවක් නැහැ, clip එක ගත්තෙ මෙතනින්
මුල් ඉන්ට්‍රො එක හරි නැත්නම්, කාට හරි හොද එකක් හදල දෙන්න පුලුවන්නම් ගොඩක් පින් :)

Sunday, June 14, 2009
SEO මන් දන්නෙත් නැහැ, හැබැයි...
SEO ගැන මහ ලොකු දෙයක් මන් දන්නෙත් නැහැ හැබැයි මේ කියන්න යන ටිකනම් වැදගත් කියලා හිතෙනවා.
ඉතාම වැදගත් page title tag එක, අකුරු 70කට අඩුවෙන් page එකෙන් වෙන්නේ මොකද්ද කියන්න ඔනෙ, අනිවා හැම page එකකටම මතක් කරලා දාන්න ඔනේ. එකම දේ නොදා ඉන්නත ඔනේ.
මතක් කරල Google Webmaster Central එකට site එක submit කරන්න.
https://www.google.com/webmasters/
ඊට පස්සේ sitemap එකත් මතක් කරල දාන්න.
මතනින් නිකන් sitemap හදල දෙනව normal site වලට.
http://www.xml-sitemaps.com/
දැන් bing.com එකත් නැගල එන හින්දා එකේ webmasters එකටත්site එක submit කරන්න
http://www.bing.com/webmaster/

Friday, June 12, 2009
Adobe Flash Catalyst - අඩෝ ඩිවලපර්, මන් කිවුවේ මේ විදියට
Adobe Flash Catalyst සමහරු මේක දන්නව ඇති, තාම public beta ඔන කෙනෙකුට download කරල ට්‍රයි කරලා බලන්න පුලුවන්.
Adobe කියන විදියට Designer කෙනෙක්ට ඉතාම පහසුවෙන් තමන්ගෙ design එක කොයි විදියටද එන්නේ කියල Flash/Flex developer කෙනෙක්ට කියන්න පුලුවන්ලු.
මොකා??? ඔව් මමත් දන්න හැම flash ඩයල් එකක්ම design එකයි code එකයි දෙකම කරන උන් ඒක හින්දා අපි වගෙ අයට වැඩක් නැති වෙයි. හැබැයි rapid prototype develop කරන්න පුලුවන්.
මේක ගැන තව දැන ගන්න ඔනෙ නම් lynda.com එකේ මෙ free video ටික බලන්න. email එක විතරයි දෙන්න ඔනේ. http://www.lynda.com/home/DisplayCourse.aspx?lpk2=778
http://labs.adobe.com/technologies/flashcatalyst/
Wednesday, June 10, 2009
තලන මැගසීන් - දිනෙන් දින දැනුම වැඩි කරගන්න
smashingmagazine.com
වෙබ් ඩිසයිනර් කෙනෙක් නොවරදවාම බැලිය යුතු site එකක්. මාර දෙවල් ටිකක් ඉගෙන ගන්න පුලුවන්.
සමහරු නම් ඉතින් දන්නවත් ඇති මොකද මේක පට්ට ප්‍රසිද්ධ සයිට් එකක්. මතක් කරල feed එකට subscribe වෙන්න.
webdesignerdepot.com
තවත් මැක්සා site එකක්.
මේ නොමිලේ බෙදා ගන්න දෙනුමේ වට්නාකම මිල කරන්න බැහැ

Tuesday, June 2, 2009
රියසෙවන - වාහනය නොමිලේ පල කරනු ලැබේ
මගේ අලුත්ම site එක තමයි රියසෙවන, වාහනයක් තියෙනව නම් AD එකක් දන්න ඔනේ, රියසෙවනෙ නිකන් දාන්න පුලුවන් :)
Site එකට ගිහිල්ලා බලලා පොඩි feedback එකක් දෙන්න
හැමට ජය
http://riyasewana.com

Saturday, May 30, 2009
Freelance වැඩ කරන්න paypal ඔනේ නැහැ
මට මේ පොස්ට් එක ලියන්න හිතුනෙ බ්ලොග් එකේ දැකපු කමෙන්ට් එකක් දැකලා.
Paypal වෙනුවට ලංකාවට සල්ලි ගෙන්න ගන්න මම පාවිච්චි කරන්නේ Moneybooker
Getafreelancer, oDesk වගේ freelance වෙබ් අඩව් වලින් ඔබෙ මුදල් moneybooker වලට withdraw කරගන්න පුලුවන් $1 වැනි පොඩි fee එකකට.
Moneybooker වලින් ඔනෙම බැංකුවකට wire ට්‍රන්ස්ෆර් එකක් කරන්න පුලුවන් $2.54 fee එකකට
කරුමෙට ලංකාවෙ බැංකුවෙනුත් රුපියල් 400 විතර fee එකක් ගන්නවා සල්ලි ආවම.
Guru.com වගෙ moneybooker නැති එකකට නම් ඉතින් හොදම Payoneer Prepaid MasterCard එක.
https://www.moneybookers.com/app/?rid=4077888
http://www.getafreelancer.com/affiliates/LionsIT/

Labels:
freelance,
Getafreelancer,
Moneybooker,
oDesk,
Paypal
Friday, May 29, 2009
පහසුවෙන් ඉන්ටර්නෙට් මුදල් සෙවිම - බොරුද? ඇත්තද?
මම ටික දවසකට ඉස්සෙල්ලා පරිගණක පොතක් ගත්තා. ඒකෙ තිබ්බා ඇඩ් ගොඩක්, පහසුවෙන් ඉන්ටෙර්නෙට් මුදල් හොයන්න ක්‍රම ගැන වැඩමුළු. සැලකිය යුතු මුදල් ප්‍රමානයකුත් මෙගොල්ලො මෙකට අය කරනවා.
1) අනිවා ඉතින් මෙකනම් පෙන්නේ හෙන වංචාවක් වගෙ.
2) මොනවා උනත් කවුරු හරි ඉන්නවද මේ වගේ පන්තියකින් මොනවා හරි ඉගෙන ගත්ත?
3) ඇයි පරිගනක පොත කරන අය මෙකෙන් මිනිස්සු මුලා වෙනවා කියලා හිතන් නැත්තේ
--
මේක ගැන මට හමුවු තව ලිපියක්
http://blog.manushan.info/?p=194

Wednesday, May 13, 2009
කොනාමි ආතල් එක
සමහරු නම් මෙක ගැන දන්නවා ඇති, දන්නැති අය අහගන්න...
යන්න මූණු පොතට, ගිහිල්ලා
up,up,down,down,left,right,left,right,b,a
එක දිගට ගහලා එන්ටෙර් ඔබන්න. දැන් ඔන තැනක click කරලා බලන්න.
http://www.facebook.com/home.php

ඔය වගෙ තව ප්‍රසිද්ධ සයිට් වල ඔක තියෙනවා. තව කොනමි code එක තියෙන්න site බල්න්න ආසනම් මේ site එකට යන්න.
http://konamicodesites.com
මම කුප්පියටත් කොනාමි code එකක් දැම්මා, වෙලාවක් තිබ්බොත් ගිහින් බලන්න.
http://kuppiya.com
කොනාමි code කියන්නෙ මොකද්ද කියල දැන ගන්න
http://en.wikipedia.org/wiki/Konami_Code

Thursday, April 30, 2009
බලය = හරකා
ප්‍රසිද්ධ ඇමති කෙනෙක් අද කියනවා ආණ්ඩුවට චන්දය දුන්න නැති උන් ඔක්කොම හරක්ලු, යකො මේක මාර කතාවක්නේ මේ රටේ ප්‍රජාත්‍රන්තවාදය නෙමේද තියෙන්නේ, රට මෙහෙම ගියොත් අණ්ඩුවට විරුද්ධ හැම එකාවම මරයි දෙශද්‍රොහි කියලා.
හනේ හපොයි රටට ගිය කලක්, රට බල්ලට ගිහිල්ලද?, බල්ලො රටට අවිල්ලද?

Wednesday, April 8, 2009
ඔක්කොම එක ගොඩේ
මේ බ්ලොග් එක ලියන්න පරක්කු වෙන්නේ සිංහල ටයිප් කරන්න වෙලා යන හින්දයි.
ඉතින් මේ දවස් හොදින් ගෙවිල යනවා. අවුරුදුත් ලග එනවා, ඉස්සර වගෙ එකෙත් කිසි ආතල් එකක් නැහැ, තවත් දවසක් විතරයි.
කුප්පියෙත් ඩවුන්ලොඩ් 10,000 ඊයේ සම්පුර්ණ කලා. (2007-2009)
මගෙ ෆිල්ම් බ්ලොග් එකත් නැගලා යනවා.
http://movie-catcher.blogspot.com
ට්විටරේ පිහිටෙන් පොඩි රසික පිරිසක් සෙට් කර ගත්තා. වෙබ් පිටු ප්‍රොමොට් කරන්න මරු.
ඔන්න ඔහොමයි ඉතින් උනේ මේ දවස් වල. මේ දවස් වල මන් ආස සින්දු වල විඩියො දෙකක් දාන්නම්, සමහරට විට ඔයගොල්ලොත් ආස වෙයි :-)

Tuesday, March 31, 2009
ට්ව්ටරේ
අද ට්විටර් ගැන ටෝක් එකක් දන්න බැලුවේ.
මට මේක ගැන වැඩි ආසවක් නැහැ එත් මේ දවස් වල හෙනට කතා කරන ටොපික් එකක්.
කි දෙනෙක් මෙක පාවිච්චි කරනවද? මමත් කුප්පියට එකක් හදලා තියෙන්නේ.
http://twitter.com/kuppiyadotcom
මොනව උනත් site promote කරන්න හොද tool එකක්.

Sunday, March 22, 2009
පොඩි කොපියක්
ඔන්න මාත් ෆිල්ම් ගැන ලියන්න පටන් ගත්තා, මට මේ අදහස ආවේ http://baiskoop.blogspot.com බ්ලොග් එකෙන්.
එයා තරන් හොදට මට ලියන්න බැහැ, අඩුම තරමේ මගෙ කඩ්ඩවත් හැදෙයිනෙ හිහ් හිහ් හිහ්.
http://movie-catcher.blogspot.com
එයා තරන් හොදට මට ලියන්න බැහැ, අඩුම තරමේ මගෙ කඩ්ඩවත් හැදෙයිනෙ හිහ් හිහ් හිහ්.
http://movie-catcher.blogspot.com
Friday, March 20, 2009
තම මතය
මිනිස්සුන්ගේ ආකල්ප වයසත් එක්ක වෙනස් වෙනවා. ජිවිත කාලය පුරාවට තිබුන ආකල්ප තමන්ගෙ දරුවන් නිසා වෙනස් කරන මිනිස්සුත් මන් දැකල තියෙනවා.
මේ සමාජය අසාධාරනයෙන් පිරිලා, පොතට හිර කරන මේ අධ්‍යපන ක්‍රමයෙන් එක වැඩි වෙනවා, මොකුත් ක්‍රිඩාවක්වත් නොකර විභාග රේස් එක යන මිනිස්සු සමජයට ආවම කුහක කමින් පිරිච්ච පිස්සො වෙනවා.
ඉතින් වැරැද්ද කොහෙද කියලා හොයන්න ගියොත් අන්තිමේදි එකත් කැරකිලා එන්නේ තමන්ටයි.
මට කියන්න තියෙන්නේ අපි ඔක්කොම එකම ගූ ගොඩෙ ඉන්නේ, තමන් අන් අයට වඩා උසස්, උගත් කියලා හිතන එක මහා මොඩ වැඩක්.
"Keep you doped with religion and sex and TV
And you think you're so clever and classless and free
But you're still fucking peasants as far as I can see
A working class hero is something to be"
John Lennon

Saturday, March 14, 2009
මම යන මග
පුරුදු විදියට එළිය බලුව මට, මගේ වට පිටාව වෙනස් වෙලා තියෙන විදිය හිතා ගන්නවත් බැහැ. වටේම ගෙවල් තට්ටු ගනන් උස ගිහිල්ලා, වටෙම සද්දය. සිංහල මිනිස්සුත් මෙ පැත්තේ එන්න එන්න අඩු වෙනවා, හිටිය මිනිස්සු ඔක්කොම ගෙවල් විකුණල ගිහිල්ලා. එක හින්දා වැරද්ද සිංහල මිනිස්සුන්ගේ.
මට මේ ජිවිතේ වැඩි බලාපොරොතු නැහැ, මගෙ දෙමාපියන් හොදින් බලා ගන්න සල්ලි හොයන එක තමා මුලික අරමුණ. පුලුවන් විදියට රටට මොනව හරි කරලා, මන් දන්න දෙයක් අනිත් අයත් එක්ක බෙදා ගන්නවා.
කසාදයක් ගැන නම් තාම හිතුවේ නැහැ, තාම පොඩි එකානේ, හිහ් හිහ් හිහ්.... නොබැද ඉන්න තමා හිතන් ඉන්නේ, එත් ඉතින් කවුද දන්නේ ඕව.

Subscribe to:
Posts (Atom)