Sunday, March 22, 2009

පොඩි කොපියක්

ඔන්න මාත් ෆිල්ම් ගැන ලියන්න පටන් ගත්තා, මට මේ අදහස ආවේ http://baiskoop.blogspot.com බ්ලොග් එකෙන්.
එයා තරන් හොදට මට ලියන්න බැහැ, අඩුම තරමේ මගෙ කඩ්ඩවත් හැදෙයිනෙ හිහ් හිහ් හිහ්.

http://movie-catcher.blogspot.com

6 comments:

  1. අයියෙ මේවල ටොරන්ට් එකත් දන්නවනම් දාන්න.එතකොට download කර ගන්නත් ලේසිනෙ.

    වැඩේ නම් එළ....:)
    මගෙත් මේ දවස්වල hobby එක films download කරන එක තමා....:D

    ReplyDelete
  2. ගොඩක් හොදයි! මගෙන් සුබ පැතුම්! පොඩි ඉල්ලීමක්!!!! biography film එකක් හරි දානවනම් පුද්ගලිකව මම කැමතියි!

    ReplyDelete
  3. අහ් එළ එල මචං...දිගටම ක‍රගෙන යමු!

    ReplyDelete
  4. හප්පා.. දැන් අපිට ෆිල්ම් බලනවාට වඩා වෙන වැඩක් නැති වෙනවා.. ඒත් නියමයි.. කරගෙන යන්න..!

    ReplyDelete
  5. මේ ඒ බ්ලොග් එක ෆලෝ කරන්න විදියක් හදා දුන්නා නම් වටිනවා..

    ReplyDelete
  6. දැන් ෆලෝ කරන්න පුලුවන්, thanks malee

    ReplyDelete