Saturday, May 30, 2009

Freelance වැඩ කරන්න paypal ඔනේ නැහැ

මට මේ පොස්ට් එක ලියන්න හිතුනෙ බ්ලොග් එකේ දැකපු කමෙන්ට් එකක් දැකලා.
Paypal වෙනුවට ලංකාවට සල්ලි ගෙන්න ගන්න මම පාවිච්චි කරන්නේ Moneybooker
Getafreelancer, oDesk වගේ freelance වෙබ් අඩව් වලින් ඔබෙ මුදල් moneybooker වලට withdraw කරගන්න පුලුවන් $1 වැනි පොඩි fee එකකට.
Moneybooker වලින් ඔනෙම බැංකුවකට wire ට්‍රන්ස්ෆර් එකක් කරන්න පුලුවන් $2.54 fee එකකට
කරුමෙට ලංකාවෙ බැංකුවෙනුත් රුපියල් 400 විතර fee එකක් ගන්නවා සල්ලි ආවම.

Guru.com වගෙ moneybooker නැති එකකට නම් ඉතින් හොදම Payoneer Prepaid MasterCard එක.

https://www.moneybookers.com/app/?rid=4077888

http://www.getafreelancer.com/affiliates/LionsIT/

2 comments:

  1. හරි moneybookers.com එකෙ ඇකවුන්ට් එකක් හැදුවා ඒත් අනිත් අයට(මං ඇර moneybookers.com account ඇති හෝ නැති අයට) මගේ account එකට සල්ලි දාන්නේ කොහොමද?? හෙව්වට හම්බුනේ නෑ
    මට email එකක් එවන්න ස්තූතියි!
    madura[dot]x86[at]gmail[dot]com

    ReplyDelete
  2. @මධුර email එකක් දැම්මා

    ඔබේemail එක තම account number එක.
    moneybookers වල register කරපු email එක දෙන්න කට හරි ඔයට සල්ලි එවන්න ඔනෙනම් moneybooker එකට. හැබයි ඒ එවන කෙනටත් moneybooker account එකක් තියෙන්න ඔනේ.

    ReplyDelete