Saturday, March 14, 2009

මම යන මග

පුරුදු විදියට එළිය බලුව මට, මගේ වට පිටාව වෙනස් වෙලා තියෙන විදිය හිතා ගන්නවත් බැහැ. වටේම ගෙවල් තට්ටු ගනන් උස ගිහිල්ලා, වටෙම සද්දය. සිංහල මිනිස්සුත් මෙ පැත්තේ එන්න එන්න අඩු වෙනවා, හිටිය මිනිස්සු ඔක්කොම ගෙවල් විකුණල ගිහිල්ලා. එක හින්දා වැරද්ද සිංහල මිනිස්සුන්ගේ.

මට මේ ජිවිතේ වැඩි බලාපොරොතු නැහැ, මගෙ දෙමාපියන් හොදින් බලා ගන්න සල්ලි හොයන එක තමා මුලික අරමුණ. පුලුවන් විදියට රටට මොනව හරි කරලා, මන් දන්න දෙයක් අනිත් අයත් එක්ක බෙදා ගන්නවා.

කසාදයක් ගැන නම් තාම හිතුවේ නැහැ, තාම පොඩි එකානේ, හිහ් හිහ් හිහ්.... නොබැද ඉන්න තමා හිතන් ඉන්නේ, එත් ඉතින් කවුද දන්නේ ඕව.

3 comments:

  1. patta work dude..why u dnt keep it up??

    ReplyDelete
  2. වටිනාතම සේවා දෙකක් තමන් වැදු මව්පියන් තමන් උපන් රටට සේවය කිරිම! නියමයි,සහෝදරයා!

    ReplyDelete
  3. හ්ම්...මට නම් අම්මයි තාත්තායි බලාගන්න තිබ්බම ඇති. දැනට නම් ඒ දෙන්නාට මගේ උදව් ඕනි නෑ.. ඒත් ඕන වෙන කාලේ වෙනකොට මට ස්තාවර වෙලා ඉන්න වෙනවා. හනේ මංදා

    ReplyDelete