Sunday, June 14, 2009

SEO මන් දන්නෙත් නැහැ, හැබැයි...

SEO ගැන මහ ලොකු දෙයක් මන් දන්නෙත් නැහැ හැබැයි මේ කියන්න යන ටිකනම් වැදගත් කියලා හිතෙනවා.

ඉතාම වැදගත් page title tag එක, අකුරු 70කට අඩුවෙන් page එකෙන් වෙන්නේ මොකද්ද කියන්න ඔනෙ, අනිවා හැම page එකකටම මතක් කරලා දාන්න ඔනේ. එකම දේ නොදා ඉන්නත ඔනේ.

මතක් කරල Google Webmaster Central එකට site එක submit කරන්න.
https://www.google.com/webmasters/
ඊට පස්සේ sitemap එකත් මතක් කරල දාන්න.
මතනින් නිකන් sitemap හදල දෙනව normal site වලට.
http://www.xml-sitemaps.com/

දැන් bing.com එකත් නැගල එන හින්දා එකේ webmasters එකටත්site එක submit කරන්න
http://www.bing.com/webmaster/

2 comments:

  1. ස්තුතියි බෙදා හදා ගත්තාට. දන්න ටිකෙන් වැඩ ගමු. ඉතිරිය ඉගෙනගන්න පුළුවන් වෙයි. :)

    ReplyDelete
  2. අනිවා :)
    ඔය ඔක්කොම SEO පරාදයි quality content වලට

    තවත් අමතක උන එකක් තම page names, එවත් තෙරුම් ඇති එව වෙන්න ඔනේ.

    ReplyDelete