Tuesday, June 2, 2009

රියසෙවන - වාහනය නොමිලේ පල කරනු ලැබේ

මගේ අලුත්ම site එක තමයි රියසෙවන, වාහනයක් තියෙනව නම් AD එකක් දන්න ඔනේ, රියසෙවනෙ නිකන් දාන්න පුලුවන් :)

Site එකට ගිහිල්ලා බලලා පොඩි feedback එකක් දෙන්න

හැමට ජය

http://riyasewana.com

3 comments:

  1. සයිට් එක සිරා. මේකට Rules and Regulations පිටුවකුත් එකතු කරන්න පුළුවන් නම් හොඳයි.

    ReplyDelete
  2. තවත් කුසල කර්මයක්ද?

    ReplyDelete
  3. @ශාකුන්තල හිහ් හිහ්

    @තමීර
    රෙගිස්ටර් වෙන තැනට Terms & Condition ලින්ක් එකක් දැම්මා
    footer එකෙත් ලින්ක් එක්ක තියෙනවා හැම page එකෙම

    ReplyDelete