Wednesday, August 4, 2010

මන් හිතන්නෙ ලංකාවෙ විතරයි

කාට කියන්නද ඉතින් මේවා, ලක්ෂ ගානක් මිනිස්සු චන්දෙ දිලානෙ පත් කරල තියෙන්නෙ. පබා පත් කරපු එකේ ඉතින් මේක පුදුමයකුත් නෙවෙයි.

Tuesday, July 27, 2010

youtube වල snake ගහමුද?

මේක කට්ටිය දන්නවත් ඇති, දන්නෙ නැති කට්ටිය අහගන්න :)

youtube වල අලුත් Easter Egg සීන් එකක් තියෙනව, youtube සයිට් එකට ගිහිල්ල කැමති විඩියො එකක් ලොඩ් කර ගන්න. හැබැයි අලුත් youtube player එක තියෙන්න ඔනේ තොර ගත්ත විඩ්යො එකෙ, දැන් විඩියො එක pause කරල left arrow key එක ඔබාගෙන ඉන්න.

මන් පොඩි විඩියො tutorial එකකුත් හැදුව,

Tuesday, June 8, 2010

SQLite ගැන මොකද හිතන්නෙ?

php සහ mysql වලින් දිගටම වැඩ කරන කොට හිතෙන්නෙ mysql තරන් php වලට සිරාවට ගැලපෙන DB එකක් තවත් නැහැ කියල, එත SQLite හදිස්සියෙ පොඩ්ඩක් කරන්න සෙට් උනම තමයි තෙරුනෙ SQLite වල තියෙන අතල් එක, පට්ට ලෙසි. සෙර්වෙර් නැහැ,flat file එක ඔන තැනකට copy කරලා use කරන්න පුලුවන්.
කවුරු හරි ඉන්නවද SQLite විතරක් use කරන mysql විසි කරල

Saturday, February 27, 2010

චක බ්ලාස්



අවුරුදු 15කට විතර පස්සේ අල්මාරියේ තිබිල හම්බ උනේ, හිහ් හිහ්

Thursday, January 28, 2010

ජන මතය

මේ බ්ලොග් එකට සමු දෙනවා කිව්වට, සමු දුන්නෙමනැ, හිහ් හිහ්...

මම මෙවර චන්දය දුන්නේ ජෙනරාල්ට, එසේ කලේ මේ ජරාවී ඇති දෙශපාලනය සැබැ ලෙස වෙනසක් එතුමට සිදු කල හැකිවෙයි සිතු නිසාය.

මුලදි මා කිසිවෙකුටත් චන්දය නොදි සිටීමට තීරණය කලත්, රජයෙන් ජෙනරාල් හට ගැසු මඩ ඉවසිය නොහැකි නිසාම චන්ද තීරයක් සදහා තල්ලු විය.

නමුත් දැන් ජන මතය පැහැදිලිය, මම ඒ සමග එකග නොවුනත් එයට හිස නමමි.

මිනිසුන් මේ තරමටම රජ සංකල්පයට කැමැත්තක් දක්වන්නේ ඇයි?