Thursday, June 18, 2009

කුප්පියට පොඩි හෙල්ප් එකක් ඔනේ

මම මේ බලුවේ කුප්පියෙ විඩියො පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි ඉන්ට්‍රො එකක් දන්න කියලා, පුලුවන් විදියට එකක් කලා බලල පොඩි කමෙන්ට් එකක් දෙන්න හොදද නරකද කියලා music.



මට ඉතින් සංගිතයට කිසි හැකියාවක් නැහැ, clip එක ගත්තෙ මෙතනින්

මුල් ඉන්ට්‍රො එක හරි නැත්නම්, කාට හරි හොද එකක් හදල දෙන්න පුලුවන්නම් ගොඩක් පින් :)

6 comments:

  1. කණ කඩාගෙන යන මියුසික් නම් එපෝ,,,

    ReplyDelete
  2. @deeps, හිහ් හිහ්, ඒක නිකන් අතල් එකට දැම්මේ, පලවෙනි එක කොහොමද?

    ReplyDelete
  3. දෙවනි එකේ මියුසික් එක නං ගැලපෙන්නෙ නෑ තමා. අර swish වලින් ලස්සන ඇනිමේෂන් දාන්න පුළුවන් නේද?

    ReplyDelete
  4. ඔව්, පලවෙනි එකේ music කොහොමද, animation වැඩිය ඔනේ නැහැ.

    ReplyDelete
  5. පළවෙනි එක නං හොදා...

    ReplyDelete
  6. @අනූ, ඒක හොදයි වගෙ නේද, හරිම අමාරුවෙන් ටිකක් හරි ඔය වගෙ clip එකක් හොයා ගත්තේ.

    ReplyDelete