Saturday, June 20, 2009

මම මේ බ්ලොග් එකට සමු දෙමි

මේ බ්ලොග් එක මන් තව දවස් 2කින් අයින් කරන්න ඉන්නේ,
මේ බ්ලොග් එක බලපු හැම කෙනෙක්ටම තුති :)

වෙලාවක් ලබුන වහාම අලුත් සිංහල බ්ලොග් එකක් කරන්න ඉන්නෙ වෙබ් නිර්මානය, php, CSS, HTML දැනුම බෙදා ගන්න.

ඔයගොල්ලො සියලු දෙනාට ජය වේවා!!!

12 comments:

ශාකුන්තල said...

ඉතින් මේක තියෙද්දිම අළුත් එක පටන් ගමු.

මනුශාන් said...

මෙක තියෙද්දිම පටන් ගන්න

නුවන් චින්තක said...

මේක තියෙද්දිම අළුත් එක පටන් ගන්න ! ලිපි 30 තියෙනවා! කවද හරි කාට හරි ප්‍රයෝඡන වෙයි ! නැති කරන්න එපා! අළුත් වැඩේටත් සුභ පැතුම්!!

අනූ said...

මේක තියල අනික් එකත් පටන් ගන්න. අපරාදෙ නෙ. ජය වේවා...

chamila_dealwis said...

ඇයි මකන්නේ? ප්‍රයෝජනවත් බ්ලොග් අතුරින් එකක් මටනම්. අඩුම ගනේ මේ ලිපි වත් අලුත් එකට export කරන්න. අලුත් බ්ලොග් එකට සුභ පැතුම්.

Kusal said...

තව එකක් නිකන් තියෙනකොට හිතට අවුල් වගේ, ඒකයි මකන්න හිතුවේ.
ඔව් මේක නිකන් මෙහෙම තියලම අනිත් එක පටන් ගන්නම්,

deeps said...

අය්යෝ මේක මකන්න එපා. මේකේ ලිපි ටික මෙහෙමම තියල අලුත් එකක් පටන් ගන්න. අව්ලක් නෑනේ

සසික නානායක්කාර said...

මේ බ්ලොග් එක නිකන් තියන්න එපා.මේකේ ලියපුවා අළුත් එකට එක්කර ගන්න.
එත් එක්කම අළුතෙන් පටන් ගන්න එක නැගලා යන්න කියලා ඔන්න මගෙනුත් සුභ පැතුම්.

-බිன்ku- said...

ඇයි මකන්නේ මචෝ, අනික තුල්න් හෝ කොහෙන් හෝ සම්බන්ධ කරපු ලිපියකින් ඇවිත් බලන අයට අසාධරණයක් වෙන නිසා එහෙමම තියලා අලුත් ඒක කරන්න. ඔබට සුභම සුභ පැතුම් අයියා!

Kusal said...

සුබ පතුම් වලට thank you, මේක මෙහෙම්ම තියලා, අලුත් එක ගැන බලන්න ඔනේ.

wordpress එකක් කරන්න ඔනේ මගේම theme එක්ක දාල අලුත් එකට.

malee_msg said...

මොකෝ මේක උස්සන් ඉන්නවාද ඔයා අයින් කරන්න හදන්නේ?

Kusal said...

හිහ් හිහ්, හම්මො මෙයා හරි වසයිනේ :D

Post a Comment

Freelance Jobs