Saturday, June 20, 2009

මම මේ බ්ලොග් එකට සමු දෙමි

මේ බ්ලොග් එක මන් තව දවස් 2කින් අයින් කරන්න ඉන්නේ,
මේ බ්ලොග් එක බලපු හැම කෙනෙක්ටම තුති :)

වෙලාවක් ලබුන වහාම අලුත් සිංහල බ්ලොග් එකක් කරන්න ඉන්නෙ වෙබ් නිර්මානය, php, CSS, HTML දැනුම බෙදා ගන්න.

ඔයගොල්ලො සියලු දෙනාට ජය වේවා!!!

Thursday, June 18, 2009

කුප්පියට පොඩි හෙල්ප් එකක් ඔනේ

මම මේ බලුවේ කුප්පියෙ විඩියො පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි ඉන්ට්‍රො එකක් දන්න කියලා, පුලුවන් විදියට එකක් කලා බලල පොඩි කමෙන්ට් එකක් දෙන්න හොදද නරකද කියලා music.



මට ඉතින් සංගිතයට කිසි හැකියාවක් නැහැ, clip එක ගත්තෙ මෙතනින්

මුල් ඉන්ට්‍රො එක හරි නැත්නම්, කාට හරි හොද එකක් හදල දෙන්න පුලුවන්නම් ගොඩක් පින් :)
Freelance Jobs