Saturday, February 27, 2010

චක බ්ලාස්



අවුරුදු 15කට විතර පස්සේ අල්මාරියේ තිබිල හම්බ උනේ, හිහ් හිහ්

12 comments:

  1. මේකෙ තියෙන්නෙ ජිල් බෝල නේද?

    ReplyDelete
  2. අඩේ ටීක් බො‍්ල චකබ්ලාස් එකක් නෙ.

    මටත් මතකයි ම‍ගේ ගාව පොඩි කාලෙ තිබ්බා චකබ්ලාස් දෙකක්ම. තාමත් ඇති ඔය කොහේ හරි. මේකෙ එකෙක් ඉතිරි වෙන්න කපන එකනම් ඉඳහිට හෝ කරතහැකි. ඒත් ඒ ඉතිරි වෙන ඉත්තා පුවරුවේ මැදටම ඉතිරි වෙන්න ගන්න නම් සෑහෙන දක්ෂකමක් ඕනෙ වෙනවා.

    මට මතකයි ඒ දවස් වල කමල් අද්දර ආරච්චි රඟපාපු නාට්‍යකුත් චතබ්ලාස් කතාව කියල හැදින්නුව. ඒකෙ එක්තරා දර්ශනයකදී ඕක ක්‍රීඩා කරන හැටි ගැන කියන සිදුවීමක් තියනව.

    ReplyDelete
    Replies
    1. ඒ හිරුට මුවාවෙන් ටෙලිනාට්‍යයේ

      Delete
  3. කවුරු හරි දන්නවද මේකට කඩ්ඩෙන් කියන නම මොකද්ද කියල?

    ReplyDelete
  4. මමත් මේ දැන් හොයල බලපු සෙවීමක පුතිඵලයක්. මේක බලන්න.
    මේකෙ හැටියටනම් මෙහි නම "Peg solitaire".

    http://en.wikipedia.org/wiki/Peg_solitaire

    ReplyDelete
  5. මම නම් මෙලෝ දෙයක් දන්නෙ නෑ.
    දැනුයි මෙක දැක්කෙත්.

    ReplyDelete
  6. ඔය චකබ්ලාස් සෙල්ලම අපි නම් මුලින්ම දැක්කෙ "හිරුට මුවාවෙන්" ටෙලි නාට්‍යයෙන්.. ඒ කතාවේ මල්කුමාරි ගීතරාණි කියන එවකට ලමා නිළියක් ගෙදර ඉන්න ගමන් කරපු සෙල්ලමක්(ඒ නාට්‍යයෙන් තමයි ඔය නම දැම්මෙ! ) විදියටයි ඒකෙ තිබ්බෙ. කතාව නම් 91-92 විතර වෙන්න ඔන! හරියටම නිච්චි නැහැ. ඒ කාලෙ ඕකට මාර ඉල්ලුමක් ඇතිවුණා.. අපි ලඟත් තිබුණා.. මචං මෙහෙම හරි ලියන්න මට මතක් කරල දුන්න එක ගැන උඹට මම ස්තුතියක් කරනව! ඒ එක යුගයක් බව අද වැටහෙනවා...

    ReplyDelete
  7. මුලින්ම චක බ්ලාස් දැක්කේ මම පහ වසරෙදි හිටපු ඉස්කෝලෙට ආපු සල්පිලකින්. එදා අම්මා ඕක අරන් දුන්නේ නෑ කියලා රණ්ඩු කලා නම් මතකයි. දැන් ටච් එක නැහැ :)

    ReplyDelete
  8. චකබ්ලාස් එකේ හරිමැද එක ඉත්තෙක් ඉතුරැ වෙන්න කපන එක එච්චර දෙයක් නෙමෙයි. කරන්න තියෙන්නෙ කොනක ඉඳන් පිළිවෙලට කපාගෙන යන්න. එතකොට ඉබේම ඉත්ත හරි මැදම ඉතිරි වෙනව. (හැබැයි ඒ ඉත්ත පිටත ඉඳන් දෙවෙනි පේළියෙ මැද තිබ්බොත් තමා එකක් ඉතුරැ වෙන්නෙ.)

    ReplyDelete
  9. hariya adde netnam BAKACHALAS wenawa..

    ReplyDelete