Friday, March 20, 2009

තම මතය

මිනිස්සුන්ගේ ආකල්ප වයසත් එක්ක වෙනස් වෙනවා. ජිවිත කාලය පුරාවට තිබුන ආකල්ප තමන්ගෙ දරුවන් නිසා වෙනස් කරන මිනිස්සුත් මන් දැකල තියෙනවා.
මේ සමාජය අසාධාරනයෙන් පිරිලා, පොතට හිර කරන මේ අධ්‍යපන ක්‍රමයෙන් එක වැඩි වෙනවා, මොකුත් ක්‍රිඩාවක්වත් නොකර විභාග රේස් එක යන මිනිස්සු සමජයට ආවම කුහක කමින් පිරිච්ච පිස්සො වෙනවා.
ඉතින් වැරැද්ද කොහෙද කියලා හොයන්න ගියොත් අන්තිමේදි එකත් කැරකිලා එන්නේ තමන්ටයි.
මට කියන්න තියෙන්නේ අපි ඔක්කොම එකම ගූ ගොඩෙ ඉන්නේ, තමන් අන් අයට වඩා උසස්, උගත් කියලා හිතන එක මහා මොඩ වැඩක්.

"Keep you doped with religion and sex and TV
And you think you're so clever and classless and free
But you're still fucking peasants as far as I can see
A working class hero is something to be"

John Lennon

3 comments:

  1. අපෝ බ්ලොග් අවකාශයේ තියෙන කමෙන්ට් බලද්දි හොඳට තේරෙණව ඔය වගේ 'මම පොර' වර්ගයේ අය ගැන. සමහරු නම් ස්වාධීනයි. ගොඩක් අය තමන් පොර වෙලා තියෙන හේතුව වත් දන්නෙ නෑ. පව් ඉතිං. :)

    ReplyDelete
  2. ගොඩක් වැඩ කරන්න වෙනව පොරක් වෙන්න. මගේ අදහස නම් ඒකයි. ඒ කරන වැඩත් සමාඡය යහමගට ගෙනියන ඒවම විය යුතුයි. මම හිතන්නෙ එහෙමයි. ඉතින් ඒ වැඩේ කරන්න අපි ලග විනයක්, සංයමයක්, හැදෑරීමක්, ද තිබිය යුතුයි.

    ReplyDelete
  3. ඔව් ඒක ඇත්ත.. අනේ මන්දා කොයි තරම් කිව්වත් එච්චර තමයි.. මිනිස්සු වෙනස් වෙන්නේ යහපතටද අයහපතටද කියන එක ගැටළුවක් වෙන තරමටම මිනිස්සු විවිධාකාරයි

    ReplyDelete