Tuesday, March 31, 2009

ට්ව්ටරේ

අද ට්විටර් ගැන ටෝක් එකක් දන්න බැලුවේ.
මට මේක ගැන වැඩි ආසවක් නැහැ එත් මේ දවස් වල හෙනට කතා කරන ටොපික් එකක්.
කි දෙනෙක් මෙක පාවිච්චි කරනවද? මමත් කුප්පියට එකක් හදලා තියෙන්නේ.

http://twitter.com/kuppiyadotcom

මොනව උනත් site promote කරන්න හොද tool එකක්.

4 comments:

  1. මාත් දැන් මාසෙක විතර ඉදන් twitter පාවිච්චි කරනව. Facebook තරම්ම මට නම් හොද නැහැ.

    මේ මගේ twitter home page එකේ ලින්ක් එක.
    http://twitter.com/charithsriyan

    ReplyDelete
  2. මට නං වෙස් පොතට වඩා මේක හොඳා!

    ReplyDelete
  3. මම නම් බාවිතයක් නෑ..

    ReplyDelete
  4. චාටර්..

    ReplyDelete