Wednesday, April 8, 2009

ඔක්කොම එක ගොඩේ

මේ බ්ලොග් එක ලියන්න පරක්කු වෙන්නේ සිංහල ටයිප් කරන්න වෙලා යන හින්දයි.

ඉතින් මේ දවස් හොදින් ගෙවිල යනවා. අවුරුදුත් ලග එනවා, ඉස්සර වගෙ එකෙත් කිසි ආතල් එකක් නැහැ, තවත් දවසක් විතරයි.

කුප්පියෙත් ඩවුන්ලොඩ් 10,000 ඊයේ සම්පුර්ණ කලා. (2007-2009)

මගෙ ෆිල්ම් බ්ලොග් එකත් නැගලා යනවා.
http://movie-catcher.blogspot.com
ට්විටරේ පිහිටෙන් පොඩි රසික පිරිසක් සෙට් කර ගත්තා. වෙබ් පිටු ප්‍රොමොට් කරන්න මරු.

ඔන්න ඔහොමයි ඉතින් උනේ මේ දවස් වල. මේ දවස් වල මන් ආස සින්දු වල විඩියො දෙකක් දාන්නම්, සමහරට විට ඔයගොල්ලොත් ආස වෙයි :-)




4 comments:

  1. සුභ සිංහළ දෙමළ (අළුත්) අවුරුද්දක් වේවා!

    ReplyDelete
  2. කුසල් නියමයි මමත් කුප්පියෙන් ගොඩක් දෙවල් ගත්තා එ කරන වැඩෙට උබට ස්තුතියි.


    සුභ සිංහල අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  3. පිටස්තරයා, -බිன்ku-, C4

    සුභ සිංහළ දෙමළ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete