Tuesday, June 8, 2010

SQLite ගැන මොකද හිතන්නෙ?

php සහ mysql වලින් දිගටම වැඩ කරන කොට හිතෙන්නෙ mysql තරන් php වලට සිරාවට ගැලපෙන DB එකක් තවත් නැහැ කියල, එත SQLite හදිස්සියෙ පොඩ්ඩක් කරන්න සෙට් උනම තමයි තෙරුනෙ SQLite වල තියෙන අතල් එක, පට්ට ලෙසි. සෙර්වෙර් නැහැ,flat file එක ඔන තැනකට copy කරලා use කරන්න පුලුවන්.
කවුරු හරි ඉන්නවද SQLite විතරක් use කරන mysql විසි කරල

5 comments:

  1. මටත් කියන්නකො. කරන හැටි. මටත් සමහර තැන් වලින් MySql පාවිච්චි කරන්න බැරි අවස්ථා ඇතිවෙනව

    ReplyDelete
  2. මන් කුප්පියට විඩියො එකක් දැම්මා, ඒක බලන්න පුලුවන් කැමති නම්,
    http://kuppiya.com/select_videos.php?cat_id=1

    ReplyDelete
  3. ස්තූතියි කුසල් මම බලන්නම්. මට ප්‍රශ්නෙ ආවෙත් schoolnet වලදි mysql පාවිච්චි කරන්න බැරිව. පිට servers වල ඒව දැම්මොත් සයිට් එකේ ගන්න දෙයක් නෑ මාර ස්ලෝව්. මේකෙන් බලන්නම්.

    ReplyDelete
  4. ෆ්ලැට් නම් මරු ! ට්‍රයි කොරල බලන්න ඕනි! බොහොම ස්තුතියි!

    ReplyDelete
  5. ඔව්...දැනට තියන සැහැල්ලුම Data bace වර්ගයක් Android වල තමා දැනට වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ...python programming වලදී බහුලවම යොදාගන්නවා..

    SQLite data base එකක් code line 4 කින් python program එකකට connect කරලා වැඩකරන්න පුලුවන් සිරා data base එකක්

    ආයෙ අමුතුවෙන් Configure කරන්න ඔනෙත් නෑ.....

    ReplyDelete