Thursday, April 30, 2009

බලය = හරකා

ප්‍රසිද්ධ ඇමති කෙනෙක් අද කියනවා ආණ්ඩුවට චන්දය දුන්න නැති උන් ඔක්කොම හරක්ලු, යකො මේක මාර කතාවක්නේ මේ රටේ ප්‍රජාත්‍රන්තවාදය නෙමේද තියෙන්නේ, රට මෙහෙම ගියොත් අණ්ඩුවට විරුද්ධ හැම එකාවම මරයි දෙශද්‍රොහි කියලා.

හනේ හපොයි රටට ගිය කලක්, රට බල්ලට ගිහිල්ලද?, බල්ලො රටට අවිල්ලද?

8 comments:

  1. කවුද ඒ? එහෙම අයට නම් ඡන්දය දෙන්න වටින්නේ නෑ තමා.

    ReplyDelete
  2. නිමල් සිරිපාල

    ReplyDelete
  3. ගවය උනත් ඌ පිරිසිදු තනකොල කන්නේ
    ඌර තමයි ඡරාව කා සුදනා වෙන්නේ

    ReplyDelete
  4. මාන වැඩි වුණාම ඔහොම කියවනවා තමා!

    මුන්ට ජන්ද දුන්න අය ගැන වෙන්න ඇති කියන්නේ!

    ReplyDelete
  5. ඡන්දේ දෙන අපි හරක් තමා

    ReplyDelete
  6. ඊයේ 30 වෙනිදා ස්වර්ණවාහිනි live@8 වලදි ඒකට ඒයාට හොදට වැදුනා :D

    ReplyDelete
  7. නොදුන්නේ හරක් නම් එයාලට ජන්දේ දුන්නේ එළ හරක් හා මී හරක් වෙන්න ඇති!

    ReplyDelete
  8. ඡන්දය දුන් හරකුන්, නොදුන් හරකුන්ට වඩා භයානකය. මන්ද, දුන්නේ කකුල් දෙකේ හරකුන්ය. නොදුන්නේ කකුල් හතරේ හරකුන්ය. අනුනගේ හරකුන්ට එසේ සලකන්නා තමන් ගේ හරකුන්ට සලකන්නේ ද එසේ මැ.

    ReplyDelete