Wednesday, May 13, 2009

කොනාමි ආතල් එක

සමහරු නම් මෙක ගැන දන්නවා ඇති, දන්නැති අය අහගන්න...

යන්න මූණු පොතට, ගිහිල්ලා
up,up,down,down,left,right,left,right,b,a
එක දිගට ගහලා එන්ටෙර් ඔබන්න. දැන් ඔන තැනක click කරලා බලන්න.

http://www.facebook.com/home.php




ඔය වගෙ තව ප්‍රසිද්ධ සයිට් වල ඔක තියෙනවා. තව කොනමි code එක තියෙන්න site බල්න්න ආසනම් මේ site එකට යන්න.
http://konamicodesites.com

මම කුප්පියටත් කොනාමි code එකක් දැම්මා, වෙලාවක් තිබ්බොත් ගිහින් බලන්න.
http://kuppiya.com

කොනාමි code කියන්නෙ මොකද්ද කියල දැන ගන්න
http://en.wikipedia.org/wiki/Konami_Code

12 comments:

  1. මරු. ඒත් මේකෙන් ඇති වැඩේ මොකක්ද?

    ReplyDelete
  2. ම්ම්... මොකක් හරි වැඩක් ඇති නේද? ඒත් developersලාට මේක මරු. ඉගෙනගන්න දෙයක් තියෙනවා. කොනාමි හැර වෙන easter egg එකක් අපටම නිර්මාණය කරගන්න පුළුවන්.

    ReplyDelete
  3. මැක්සා ආතල්,ඒත් ඉතින් විශේෂ වැඩක් නම් නෑ නේද?

    ReplyDelete
  4. වැඩිය ඇති දෙයක් නැහැ, මේක ඔය contra වගෙ konami game වල cheat code එකක්නෙ, සුද්දා කියන විදියට මේක IT geek කෙනෙක් දැන ගන්න ඔනෙලු හිහ් හිහ් හිහ්..

    ReplyDelete
  5. ඒක නම් ඇත්ත. උන් කියන විධියට IT geeks ලා ගේම් වල චීට් කෝඩ් පවා දැනගන්න ඕන. :P

    ReplyDelete
  6. මටත් ආසයි check කරල බලන්න.... ඒත් type කරන්නෙ කොතනද....?

    ReplyDelete
  7. facebook log වෙලා එන page එකෙ නිකන් type කරගෙන ගිහින් enter ගහන්න, ඊට් පස්සේ ඕන තැනක් click කරල බලන්න

    ReplyDelete
  8. බිලෝග් වල ඔය කෑල්ලක් දාන්න පුලුවන් වුණා නම් අප්පා...

    ReplyDelete
  9. බ්ලොග් වලට දාන්න පුලුවන්
    ඔන්න මන් පොඩි කොනාමි සීන් එකක් දැම්මා මේ බ්ලොග් එකටත්,
    මම හෙට දාන්නම් code එක කොහොමද කරන්නේ කියලා

    ReplyDelete
  10. හ්ම්ම්... මට එපා ජපනගෙ කොනාමි. මම දානව මගේම චීට් කෝඩ් ටිකක්.

    ReplyDelete
  11. හිහ් හිහ් හරි හරි
    මෙන්න මගේ code එක
    http://my-sliit.blogspot.com/2009/05/create-your-own-konami-code-or-custom.html

    mage cheat code eka dan up,down,k

    ReplyDelete
  12. මොකක්ද වෙන්නෙ, මට නන් මුකුත් තෙරෙන් නෑ, මුකුත් වුන් නෑනේ, ඔහම ගැහුවම මොකක්ද වෙන්නෙ?

    ReplyDelete