Tuesday, December 30, 2008

පාවෙන ලොකයෙන් ඔබ්බට ගිය ඇබ්බැහිවිම

මිනිස්සු එක එක දෙවල් වලට ඇබ්බැහි වෙනවා.
බොන්න, දුමට ........
මමත් ඔය වගේ ඇබ්බැහි වෙලා තියෙන්නෙ අන්තර් ජාලයටයි.

මගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම රදා පවතින්නේ අන්තර් ජලයේ, ඉතින් ඇබ්බැහි වීම අහන්නත් දෙයක්ද
මම රස්සාව, අලුත් දැනුම, විනෝදය, සතුට, සම්බන්ධ කම්, පණිවිඩ හුවමරුව, දැනුම බෙදා ගැනිම සියල්ල කර ගන්නේ අන්තර් ජාලයෙන්.

ඉන්ටර් නෙට් නැති උනා කියන්නේ ජිව්තෙන් බාගයක් අඩු උනා වගේ.
දවසක් ඊමේල් බලන්න බැරි උනොත් පිස්සු වගේ, හිහ් හිහ්.
දවසක් ඉන්ටර් නෙට් ගියේ නැත්නම් මාර දුකයි. පුදුම ආදරයක් තියෙන්නේ ඉන්ටර් නෙට් එකට, හිහ් හිහ් හිහ්

වෙන කාටද මගෙ පිස්සුව තියෙන්නේ? (අනිවා එකෙක් හරි ඉන්න ඔනේ )

13 comments:

  1. මටත් තියෙනවා බං ඔය පිස්සුව

    ReplyDelete
  2. ර්‍ර්‍-මේල් බැලුවෙ නැත්නම් කෑවෙනෑ වගේ

    ReplyDelete
  3. ආයෙත් අහල.ජාලය නැතිඋනා කියන්නෙ ජීවිතයම නැතිඋනා වගේ තමයි.

    ReplyDelete
  4. ඇයි මම???. . . දවසක් ADSL එක අවුල ගිහින් පැයක් යන්න කළින් Mobitel 3G Daily Delight දාගෙන ෆෝන් එකෙන් ‍නෙට් ආවා. =D

    ReplyDelete
  5. ජාලය නැත්නම් ජංජාලයයි

    ReplyDelete
  6. නැතුව ජාලෙ ඇතුලට ගියාම වෙලාව යනවා දැනෙන්නෙත් නෑ

    ReplyDelete
  7. මට නං ජාලෙ නැතුව ජීවත් වෙන්න බැරි තරං තත්ත්වයක් නෑ. හැබැයි ඉතිං ජාලෙ ඇතුළට ගියා ම වෙලාව යනවා දැනෙන්නෙ නෑ කියන එක නං ඇත්ත

    ReplyDelete
  8. මම මෙකෙන් මිදෙන්න ලොකු උත්සාහයක් ගන්නවා.

    ReplyDelete
  9. මෙන්න මමත්! මටත් දැන් නැතිවම බැරි තරම්. එත් ලංකාවේ ඉද්දි නම් එච්චරටම තිබ්බේ නෑනේ මේ ලේඩේ.

    ReplyDelete
  10. රැකියාව පිළිබඳ තියෙන වග කීම් නිසා මටත් අන්තර්ජාලය අත්‍යාවශ්‍යයි. අපි ඉල්ලන පරීක්ෂණ වල ප්‍රථිපල ලැබෙන්නෙ ( බා ගන්නෙ ) අන්තර්ජාලය ඔස්සෙ, intranet ජාලයකින්.

    ReplyDelete