Saturday, December 13, 2008

ඇති යාන්තන්, ඔන්න පටන් ගත්තා

කාලෙක ඉදන් බ්ලොග් ලිය ලිය හිටියට අද තමා මුලින්ම සිංහලෙන් බොල්ග් එකක් පටන් ගත්තේ.
කාලෙක් ඉදන් අසවෙන් හිටියෙ සිංහල බ්ලොග් එකක් ලියන්න, මොකද අපි සිංහල පුලුවන් තරන් අන්තර් ජලයේ ඉදිරියට ගෙන්න ඔනේ.
web developer කෙනෙක් විඩියට මම පුලුවන් විදියට සිංහල ප්‍රසිද්ධ කරන්න ට්‍රය් කරනවා, මම පුලුවන් විදියට මගෙ දැනුම හැමොම එක්ක බෙදා ගන්නවා, අපෙ රට දියුණු වෙන එක තමා අපි හැමාගේ එකම ප්‍රර්ථනව, ඒකට අපි හැමොම එකා වගෙ දැනුම බෙදා ගෙන ඉදිරියට එන්න ඔනේ.

7 comments:


  1. ආයුබෝවන්.
    සාදරයෙන් පිළි ගන්නවා

    ReplyDelete
  2. නියමයි අයියෙ....දිගටම ලියමු.
    ජය වේවා!!!!!!

    ReplyDelete
  3. නිදහස් අවකාශයට සාදරයෙන් පිළිගනිමු. දිගු ගමනකට සුභ පැතුම්

    ReplyDelete
  4. ආයුබෝවන්!
    කුප්පියෙ ලින්ක් එක දාපු නිසා මම ටිකක් හොයල බැලුවා. මම කුප්පියෙ රසිකයෙක්. ඔබතුමාට බොහෝම ස්තූති.

    ReplyDelete
  5. සුබ පතමි

    ReplyDelete
  6. දිගටම ලියන්න. සුබ පැතුම්

    ReplyDelete