ඉතින් මේක තියෙද්දිම අළුත් එක පටන් ගමු.
මෙක තියෙද්දිම පටන් ගන්න
මේක තියෙද්දිම අළුත් එක පටන් ගන්න ! ලිපි 30 තියෙනවා! කවද හරි කාට හරි ප්රයෝඡන වෙයි ! නැති කරන්න එපා! අළුත් වැඩේටත් සුභ පැතුම්!!
මේක තියල අනික් එකත් පටන් ගන්න. අපරාදෙ නෙ. ජය වේවා...
ඇයි මකන්නේ? ප්රයෝජනවත් බ්ලොග් අතුරින් එකක් මටනම්. අඩුම ගනේ මේ ලිපි වත් අලුත් එකට export කරන්න. අලුත් බ්ලොග් එකට සුභ පැතුම්.
තව එකක් නිකන් තියෙනකොට හිතට අවුල් වගේ, ඒකයි මකන්න හිතුවේ.ඔව් මේක නිකන් මෙහෙම තියලම අනිත් එක පටන් ගන්නම්,
අය්යෝ මේක මකන්න එපා. මේකේ ලිපි ටික මෙහෙමම තියල අලුත් එකක් පටන් ගන්න. අව්ලක් නෑනේ
මේ බ්ලොග් එක නිකන් තියන්න එපා.මේකේ ලියපුවා අළුත් එකට එක්කර ගන්න.එත් එක්කම අළුතෙන් පටන් ගන්න එක නැගලා යන්න කියලා ඔන්න මගෙනුත් සුභ පැතුම්.
ඇයි මකන්නේ මචෝ, අනික තුල්න් හෝ කොහෙන් හෝ සම්බන්ධ කරපු ලිපියකින් ඇවිත් බලන අයට අසාධරණයක් වෙන නිසා එහෙමම තියලා අලුත් ඒක කරන්න. ඔබට සුභම සුභ පැතුම් අයියා!
සුබ පතුම් වලට thank you, මේක මෙහෙම්ම තියලා, අලුත් එක ගැන බලන්න ඔනේ.wordpress එකක් කරන්න ඔනේ මගේම theme එක්ක දාල අලුත් එකට.
මොකෝ මේක උස්සන් ඉන්නවාද ඔයා අයින් කරන්න හදන්නේ?
හිහ් හිහ්, හම්මො මෙයා හරි වසයිනේ :D
ඉතින් මේක තියෙද්දිම අළුත් එක පටන් ගමු.
ReplyDeleteමෙක තියෙද්දිම පටන් ගන්න
ReplyDeleteමේක තියෙද්දිම අළුත් එක පටන් ගන්න ! ලිපි 30 තියෙනවා! කවද හරි කාට හරි ප්රයෝඡන වෙයි ! නැති කරන්න එපා! අළුත් වැඩේටත් සුභ පැතුම්!!
ReplyDeleteමේක තියල අනික් එකත් පටන් ගන්න. අපරාදෙ නෙ. ජය වේවා...
ReplyDeleteඇයි මකන්නේ? ප්රයෝජනවත් බ්ලොග් අතුරින් එකක් මටනම්. අඩුම ගනේ මේ ලිපි වත් අලුත් එකට export කරන්න. අලුත් බ්ලොග් එකට සුභ පැතුම්.
ReplyDeleteතව එකක් නිකන් තියෙනකොට හිතට අවුල් වගේ, ඒකයි මකන්න හිතුවේ.
ReplyDeleteඔව් මේක නිකන් මෙහෙම තියලම අනිත් එක පටන් ගන්නම්,
අය්යෝ මේක මකන්න එපා. මේකේ ලිපි ටික මෙහෙමම තියල අලුත් එකක් පටන් ගන්න. අව්ලක් නෑනේ
ReplyDeleteමේ බ්ලොග් එක නිකන් තියන්න එපා.මේකේ ලියපුවා අළුත් එකට එක්කර ගන්න.
ReplyDeleteඑත් එක්කම අළුතෙන් පටන් ගන්න එක නැගලා යන්න කියලා ඔන්න මගෙනුත් සුභ පැතුම්.
ඇයි මකන්නේ මචෝ, අනික තුල්න් හෝ කොහෙන් හෝ සම්බන්ධ කරපු ලිපියකින් ඇවිත් බලන අයට අසාධරණයක් වෙන නිසා එහෙමම තියලා අලුත් ඒක කරන්න. ඔබට සුභම සුභ පැතුම් අයියා!
ReplyDeleteසුබ පතුම් වලට thank you, මේක මෙහෙම්ම තියලා, අලුත් එක ගැන බලන්න ඔනේ.
ReplyDeletewordpress එකක් කරන්න ඔනේ මගේම theme එක්ක දාල අලුත් එකට.
මොකෝ මේක උස්සන් ඉන්නවාද ඔයා අයින් කරන්න හදන්නේ?
ReplyDeleteහිහ් හිහ්, හම්මො මෙයා හරි වසයිනේ :D
ReplyDelete