Saturday, March 7, 2009

අසරණ අපි

කෙලවරක් නැති මේ උවමනාවන්... කොච්චර තිබ්බත් මදි... එකට මුට්ටු වෙවි මෙ ගෙවිල යන ජිවිතයේ හරි අරමුනක් මට තාම හිතා ගන්න බැහැ. ජිවත් වෙන්නේ හම්බ කරන්නද? හම්බ කරන්නේ ජිවත් වෙන්නද?
කියන්න තරන් මට ජිවිතෙ ප්‍රශ්නයක් නැතත් මේ දැනෙන අඩුව මහ දුකක්
මිනිස්සු කියන්නේ පුදුම ජතියක්, බුදු අම්මො තියෙන තරහ, ඊරිසියාව, කුහකකම, මටත් මෙ ලෙඩ ටික ඔක්කොම තියෙනවා, අන්තිමෙදි මොනවටද මෙ ඔක්කොම කරල තියෙන්නේ? මනුස්සකම කියන එක ගැන මට විශ්වාසය නැති වෙල තියෙන්නේ.
මොකුත් හිතා ගන්න බැරුව පාවෙවි ඉන්නේ...

4 comments:

  1. හ්ම්ම්ම්....
    මොනවා කරන්නද ජීවිතේ හැටියට....

    ReplyDelete
  2. hmmm ethana thiyena godak ewa balala thiyenne
    Kung Fu Panda
    Happy Feet
    thamai man asama 2k oya set eke

    ReplyDelete
  3. Shrek the Third
    The Incredibles
    WALL-E
    Surf's Up

    ReplyDelete
  4. මටත් ඔය ගැටළුව ම තියනවා.. අනේ ඉතිං හිතලා හිතලා උත්තරයක් නැති වුනාම හිත හදාගන්නවා.. තියන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න. වෙන මක්ක කියලා කරන්නද?

    ReplyDelete