Saturday, February 28, 2009

නිමක් නැති ලෝකය

ඔන්න අයෙත් Game පිස්සුව මට හැදිලා. ඉස්සර කොච්චර game ගහනවද. දැන් අවුරුදු 2 කින් විතර Game ගැහුවේ නැහැ. මම ඉතින් මේ පිස්සුව ගැන අමුතුවෙන් කියනන් ඔනේ නැහැනේ. කුඩු ගැහුවා වගේ තමා.

Far Cry 2 ගහපු කවුරු හරි ඉන්නවද? ඒකට ඔන අඩුම VGA කියද?
තව සිරා Game 2ක් මෙ අවුරුද්දේ එන්න තියෙනවා Diablo 3 සහ Star Craft 2

PS 3 එකක් ගන්නත් අසයි, හැබැයි ඉතින් එකට සල්ලි එකතු කරනකොට PS 4 ඇවිල්ලා තියෙයි. හිහ් හිහ් හිහ්....

3 comments:

  1. Minimum : NVidia 6800 or ATI X1650 or better; must support Pixel Shader 3.0


    Recommended: NVidia 8600 GTS or better, ATI X1900 or better

    ReplyDelete
  2. FarCry 2 නම් ටික කාලයක් ගහද්දී එපා වෙයි... එකම ආකාරයේ දේවල් තියෙන්නේ. අර GTA SA වගේ තියාගෙන ගහන ජාතියේ එකක්.
    මම ගහන්නේ Nvidia 7300 LE 256Mb, 2GB RAM, 2.8GHz D processor පද්ධතියක. සාමාන්‍ය performance එකක් තියෙනවා.

    ReplyDelete
  3. Nvidia 7200 SE 256Mb එකක මම Far Cry 2 ඉස්සර ගැහුවේ,,,,,ඒත් ඉතින් අමාරුවෙන් .....

    ReplyDelete