Wednesday, January 28, 2009

නමක් නැහැ

ජනවාරිත් ඉවරයි. මාර වේගයෙන් මේ අවුරුද්දත් ඉවර වෙයි වගෙ.
webplatoon.com එකත් දැන් up කරලා තියෙන්නේ. තව පොඩි වැඩ ටිකයි තියෙන්නේ. part time php lecturing වැඩකුත් මේ දවස් වල කරනවා.

South Park කියලා සිරා cartoon එකක් බලන්න සෙට් උනා. ඒක පටන් අරන් තියෙන්නේ 1997 දැනට season 12 ඉවර කරලා තියෙන්නේ.ඇමරිකාවේ සමාජ රටාව ගැන උපහාසයෙන් කතා කරන cartoon එකක්. මොකක් උනත් හිනා යනවා. හැබැයි ටිකක් කුණු හරුප තියෙනවා.

www.southparkstudios.com

5 comments:

  1. කුප්පිය දැන් එළ නොවැ. මම කාලෙකට පස්සෙ අද කුප්පිය පැත්තෙ ගියා. :)

    ReplyDelete
  2. thnx, ou design eka change karala tikak kal dan.

    ReplyDelete
  3. කුප්පිය නම් පටේ පට්ට! මම ඇඩ් දෙක තුනකුත් ක්ලික් කරා ;)

    ReplyDelete
  4. මාත් ගියා කුප්පිය බලන්න.. හැබැයි ඉතිං මට නම් අර අයිස් ලන්තේ අයට පොල් ගස් ගැන කියලා දෙනවා වගේ වැඩක් උනේ.. හික් හික් හික්..

    ReplyDelete
  5. @මලී
    කුප්පියෙ නම් පොල් ගස් ගැන තියෙන්නෙ video එකත් එක්ක අයිස්ලන්ත කාරයෙක්ට උනත් තේරෙන්න... ඉන්න ගමන් කරල බලන්න වැඩක් නැති වෙලේක.. හික්... :D

    @කුසල්
    කුප්පියෙන් නම් මමත් Assignment 2ක් විතර ගොඩ ගියා... ‍බොහොම පිං අත්වෙන්න ඕනා... :D...

    ReplyDelete