Saturday, February 14, 2009

ඔරලෝසුව

එකම දේ කරලා මට දැන් එපා වෙල තියෙන්නේ.
කිසි වෙනසක් නැති මේ ජිවිතේ තිත්ත වෙලා තියෙන්නේ.
මොන අතල් එක ගත්තත් මොකක් හරි අඩුවක් දැනෙනව හැම තිස්සෙම.
මොනව කරන්නද මන්ද.
මොකක් හරි අලුත් දෙයක් හොයා ගන්න ඔනේ කල්පනා කර කර ඉන්න.

6 comments:

  1. කල්පනා කරන්න දෙයක් මමත් කල්පනා කර කර ඉන්නේ සහොදරයා

    ReplyDelete
  2. මටත් ඔය තත්වේ තමා, එහෙම තමා ජිවිතේ අයියේ. අලුත් මොකක් හරි කරන්න ගොවිතැනක් හරි ;)

    ReplyDelete
  3. හප්පා හරි දරුණුයි.. එතකොට ටික දවසක් ගියාම කල්පනා කිරිල්ලත් එපා උනොත්?????

    ReplyDelete
  4. හිහ් හිහ් සිරාවටම මොකද කරන්නේ....

    ReplyDelete
  5. දාගන්න කාත් එක්ක හරි වලියක්.. මේ මට වෙලා තියෙන්නේ ... හිකිස් =D

    ReplyDelete
  6. ඔකට බෙහෙතක් නම් තියෙනවා......?කියන්නද.....ඔන නෑ.

    ReplyDelete