Wednesday, January 14, 2009

හරි අමාරුයි

මේ හෙම්බිරිස්සාවක් හැදිල හරි අමාරුයි. හිහ් හිහ්
සනීප නැහැ කියලා වැඩ කරන්නේ නතුව ඉන්න බැහැනෙ. හැබැයි ඉතින් office එකක වැඩ කලා නම් leave දාන්න තිබ්බා, එත් තනියෙන් වැඩ කරනකොට එහෙම බැහැනේ, freelance වල නරක පොයින්ට් එකක් ඒක.
කුප්පියටත් දැන් වෙනදට වඩා traffic තියෙනවා, SHELL Programming සම්පුර්ණ කුප්පියක් වෙන් කරන්න ඉන්නේ. Linux කැමති අය එකට කැමති වෙයි කියලා හිතනවා.

ඇගත් රිදෙනවා, එහෙනම් මන් ගියා, සැමට ජය වේවා

3 comments:

  1. හපෝ සැස් සූස්.. මමත් පහු ගිය ටිකේ සුස් සුස් ගගා‍තමයි හිටියේ.. හැබැයි කටහඩ වෙනස් වෙනවා හලි සොයි එතකොට!

    ReplyDelete
  2. ඕකට නම් ඉතින් "ගල්" තමා හරියන්නේ

    ReplyDelete
  3. ගල් කිව්වේ......

    ReplyDelete