මිනිස්සු එක එක දෙවල් වලට ඇබ්බැහි වෙනවා.
බොන්න, දුමට ........
මමත් ඔය වගේ ඇබ්බැහි වෙලා තියෙන්නෙ අන්තර් ජාලයටයි.
මගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම රදා පවතින්නේ අන්තර් ජලයේ, ඉතින් ඇබ්බැහි වීම අහන්නත් දෙයක්ද
මම රස්සාව, අලුත් දැනුම, විනෝදය, සතුට, සම්බන්ධ කම්, පණිවිඩ හුවමරුව, දැනුම බෙදා ගැනිම සියල්ල කර ගන්නේ අන්තර් ජාලයෙන්.
ඉන්ටර් නෙට් නැති උනා කියන්නේ ජිව්තෙන් බාගයක් අඩු උනා වගේ.
දවසක් ඊමේල් බලන්න බැරි උනොත් පිස්සු වගේ, හිහ් හිහ්.
දවසක් ඉන්ටර් නෙට් ගියේ නැත්නම් මාර දුකයි. පුදුම ආදරයක් තියෙන්නේ ඉන්ටර් නෙට් එකට, හිහ් හිහ් හිහ්
වෙන කාටද මගෙ පිස්සුව තියෙන්නේ? (අනිවා එකෙක් හරි ඉන්න ඔනේ )
Tuesday, December 30, 2008
Sunday, December 28, 2008
මගේ පරණ ටේප් එක
2009 අත ලග, හැමදාම හිතනවා වගෙ ඉතින් මේ පාරත් 2008 වඩා 2009 හොද වෙයි කියලා හිතනවා. හැබැයි ඉතින් මෙච්චර කාලයක් උනේ එකේ අනිත් පැත්ත. ( මම කතා කරන්නේ ආකල්ප ගැන )
අවුරුදු එකින් එක ගෙවිල යන කොට මට මින්ස්සු ගැන තියෙන විශ්වාසය සියියට දහය දහය අඩු වෙනවා. මිනිස්සුන්ට සල්ලි වලට ඔනේ දෙයක් කරන්න පුලුවන් කියලා මටනම් හොදටම දැකලා, අත් වින්දලා පුරුදුයි.
දැන් මේ කතාවේ අනිත් පැත්ත තමයි, මිනිස්සුන්ට ප්රශ්න වැඩි වෙන්න වෙන්න අසාධාරණයට බර වෙනවා. කෙනෙකුට තර්ක කරන්න පුලුවන්, තමන් වලේ වටුනම තමයි අමරුව තියෙන්නෙ කියලා, පිට්න් බලන ඔන කෙනෙක්ට මොනවා කියන්න බැරිද කියලා. ඒ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා, හෙන ගහන ප්රශ්න ඔලුවට කඩා ගෙන වැටෙද්දි, වගකීම් වැඩි වෙනකොට, තමන් ගෙන් යැපෙන අය ඉන්නකොට, අනාගතය පට්ට අදුරුයි වගේ පේනකොට කවුද මොනවා හරි කරලා ගොඩ එන්න බලන් නැත්තෙ.
මම හිතන විදියට, මොනවා හරි කරලා ගොඩ ගියාට කමක් නැහැ තවත් මිනිහෙක් අදුරේ දාන්නෙ නතුව, හැබැයි ඉතින් වෙන්නෙ ඒකම තමා. මෙක නිකන් ජල චක්රය වගෙ, මුට්ටු වෙලා ගිහිල්ලා අන්තිමෙදි ආයෙත් කැපෙන්නෙ තමන්මයි, හිහ් හිහ්.
සැමට 2009 අවුරුද්ද ජයම වේවා!!!

Subscribe to:
Posts (Atom)