Adobe Flash Catalyst සමහරු මේක දන්නව ඇති, තාම public beta ඔන කෙනෙකුට download කරල ට්‍රයි කරලා බලන්න පුලුවන්.
Adobe කියන විදියට Designer කෙනෙක්ට ඉතාම පහසුවෙන් තමන්ගෙ design එක කොයි විදියටද එන්නේ කියල Flash/Flex developer කෙනෙක්ට කියන්න පුලුවන්ලු.
මොකා??? ඔව් මමත් දන්න හැම flash ඩයල් එකක්ම design එකයි code එකයි දෙකම කරන උන් ඒක හින්දා අපි වගෙ අයට වැඩක් නැති වෙයි. හැබැයි rapid prototype develop කරන්න පුලුවන්.
මේක ගැන තව දැන ගන්න ඔනෙ නම් lynda.com එකේ මෙ free video ටික බලන්න. email එක විතරයි දෙන්න ඔනේ. http://www.lynda.com/home/DisplayCourse.aspx?lpk2=778
http://labs.adobe.com/technologies/flashcatalyst/
No comments:
Post a Comment