යන්න මූණු පොතට, ගිහිල්ලා
up,up,down,down,left,right,left,right,b,a
එක දිගට ගහලා එන්ටෙර් ඔබන්න. දැන් ඔන තැනක click කරලා බලන්න.
http://www.facebook.com/home.php
ඔය වගෙ තව ප්‍රසිද්ධ සයිට් වල ඔක තියෙනවා. තව කොනමි code එක තියෙන්න site බල්න්න ආසනම් මේ site එකට යන්න.
http://konamicodesites.com
මම කුප්පියටත් කොනාමි code එකක් දැම්මා, වෙලාවක් තිබ්බොත් ගිහින් බලන්න.
http://kuppiya.com
කොනාමි code කියන්නෙ මොකද්ද කියල දැන ගන්න
http://en.wikipedia.org/wiki/Konami_Code
මරු. ඒත් මේකෙන් ඇති වැඩේ මොකක්ද?
ReplyDeleteම්ම්... මොකක් හරි වැඩක් ඇති නේද? ඒත් developersලාට මේක මරු. ඉගෙනගන්න දෙයක් තියෙනවා. කොනාමි හැර වෙන easter egg එකක් අපටම නිර්මාණය කරගන්න පුළුවන්.
ReplyDeleteමැක්සා ආතල්,ඒත් ඉතින් විශේෂ වැඩක් නම් නෑ නේද?
ReplyDeleteවැඩිය ඇති දෙයක් නැහැ, මේක ඔය contra වගෙ konami game වල cheat code එකක්නෙ, සුද්දා කියන විදියට මේක IT geek කෙනෙක් දැන ගන්න ඔනෙලු හිහ් හිහ් හිහ්..
ReplyDeleteඒක නම් ඇත්ත. උන් කියන විධියට IT geeks ලා ගේම් වල චීට් කෝඩ් පවා දැනගන්න ඕන. :P
ReplyDeleteමටත් ආසයි check කරල බලන්න.... ඒත් type කරන්නෙ කොතනද....?
ReplyDeletefacebook log වෙලා එන page එකෙ නිකන් type කරගෙන ගිහින් enter ගහන්න, ඊට් පස්සේ ඕන තැනක් click කරල බලන්න
ReplyDeleteබිලෝග් වල ඔය කෑල්ලක් දාන්න පුලුවන් වුණා නම් අප්පා...
ReplyDeleteබ්ලොග් වලට දාන්න පුලුවන්
ReplyDeleteඔන්න මන් පොඩි කොනාමි සීන් එකක් දැම්මා මේ බ්ලොග් එකටත්,
මම හෙට දාන්නම් code එක කොහොමද කරන්නේ කියලා
හ්ම්ම්... මට එපා ජපනගෙ කොනාමි. මම දානව මගේම චීට් කෝඩ් ටිකක්.
ReplyDeleteහිහ් හිහ් හරි හරි
ReplyDeleteමෙන්න මගේ code එක
http://my-sliit.blogspot.com/2009/05/create-your-own-konami-code-or-custom.html
mage cheat code eka dan up,down,k
මොකක්ද වෙන්නෙ, මට නන් මුකුත් තෙරෙන් නෑ, මුකුත් වුන් නෑනේ, ඔහම ගැහුවම මොකක්ද වෙන්නෙ?
ReplyDelete