මට මේ පොස්ට් එක ලියන්න හිතුනෙ බ්ලොග් එකේ දැකපු කමෙන්ට් එකක් දැකලා.
Paypal වෙනුවට ලංකාවට සල්ලි ගෙන්න ගන්න මම පාවිච්චි කරන්නේ Moneybooker
Getafreelancer, oDesk වගේ freelance වෙබ් අඩව් වලින් ඔබෙ මුදල් moneybooker වලට withdraw කරගන්න පුලුවන් $1 වැනි පොඩි fee එකකට.
Moneybooker වලින් ඔනෙම බැංකුවකට wire ට්‍රන්ස්ෆර් එකක් කරන්න පුලුවන් $2.54 fee එකකට
කරුමෙට ලංකාවෙ බැංකුවෙනුත් රුපියල් 400 විතර fee එකක් ගන්නවා සල්ලි ආවම.
Guru.com වගෙ moneybooker නැති එකකට නම් ඉතින් හොදම Payoneer Prepaid MasterCard එක.
https://www.moneybookers.com/app/?rid=4077888
http://www.getafreelancer.com/affiliates/LionsIT/
Saturday, May 30, 2009
Friday, May 29, 2009
පහසුවෙන් ඉන්ටර්නෙට් මුදල් සෙවිම - බොරුද? ඇත්තද?
මම ටික දවසකට ඉස්සෙල්ලා පරිගණක පොතක් ගත්තා. ඒකෙ තිබ්බා ඇඩ් ගොඩක්, පහසුවෙන් ඉන්ටෙර්නෙට් මුදල් හොයන්න ක්‍රම ගැන වැඩමුළු. සැලකිය යුතු මුදල් ප්‍රමානයකුත් මෙගොල්ලො මෙකට අය කරනවා.
1) අනිවා ඉතින් මෙකනම් පෙන්නේ හෙන වංචාවක් වගෙ.
2) මොනවා උනත් කවුරු හරි ඉන්නවද මේ වගේ පන්තියකින් මොනවා හරි ඉගෙන ගත්ත?
3) ඇයි පරිගනක පොත කරන අය මෙකෙන් මිනිස්සු මුලා වෙනවා කියලා හිතන් නැත්තේ
--
මේක ගැන මට හමුවු තව ලිපියක්
http://blog.manushan.info/?p=194

Wednesday, May 13, 2009
කොනාමි ආතල් එක
සමහරු නම් මෙක ගැන දන්නවා ඇති, දන්නැති අය අහගන්න...
යන්න මූණු පොතට, ගිහිල්ලා
up,up,down,down,left,right,left,right,b,a
එක දිගට ගහලා එන්ටෙර් ඔබන්න. දැන් ඔන තැනක click කරලා බලන්න.
http://www.facebook.com/home.php

ඔය වගෙ තව ප්‍රසිද්ධ සයිට් වල ඔක තියෙනවා. තව කොනමි code එක තියෙන්න site බල්න්න ආසනම් මේ site එකට යන්න.
http://konamicodesites.com
මම කුප්පියටත් කොනාමි code එකක් දැම්මා, වෙලාවක් තිබ්බොත් ගිහින් බලන්න.
http://kuppiya.com
කොනාමි code කියන්නෙ මොකද්ද කියල දැන ගන්න
http://en.wikipedia.org/wiki/Konami_Code

Subscribe to:
Posts (Atom)